පෞද්ගලික රාජ්‍ය මහා පොදු සාධකය
පෞද්ගලික රාජ්‍ය මහා පොදු සාධකය
නීති රීති රෙගුලාසි
මහමෙරටත් වඩා වැඩියි ඕන්
වැඩක් කරනකොට
හැබැයි ඉතින්
කලින් ප්‍රතිපල බැලුවා පොඩ්ඩක්
අදර්ශේකට ගන්න කියලා
අනේ හපොයි
පුස් පඩයක් තරම්වත්
මගුලක ප්‍රතිපලයක් නැහැ ඕයි
කියන කොට එහෙමයි කරන කොට එහෙමයි
ආය්බෝන්ඩ !
Comments
Post a Comment