පව් නොදී පල 

උත්තරීතර ගරුතර 

නායකයාණනි යනුවෙන් 

බොක්කෙන් අමතන්නට ඉඩක් 

නොතැබූ ඔබ 

පව් නොදී තවත් 

අප රවටා නොසිටන් 

පල 

Comments