හිස්
සිංහයන් නමින් බටලුසම් පොරවා
අපව රැවටු වුර්කයන් මත්වී ඇත රාජ තේජසින්
රැවටුණු පාට වලින් අනුන්ගේ ගුණ අදින අපි
නොතේරෙයි අපේ ගඳ උන්ගේ වසුරු වලින් වැතිරුණු බව
අවකාශයත් හිස්
ඉදිරියත් හිස්
පපුවත් හිස්
ජාතියම හිස්
සිංහයන් නමින් බටලුසම් පොරවා
අපව රැවටු වුර්කයන් මත්වී ඇත රාජ තේජසින්
රැවටුණු පාට වලින් අනුන්ගේ ගුණ අදින අපි
නොතේරෙයි අපේ ගඳ උන්ගේ වසුරු වලින් වැතිරුණු බව
අවකාශයත් හිස්
ඉදිරියත් හිස්
පපුවත් හිස්
ජාතියම හිස්
Comments
Post a Comment