එකම නීතිය දෙකට මීනිමරුවා පසුපස ලුහුබදින එඩිතර පොලිස්සිය චැනල් වලින් උස්ස උස්සා පෙන්නන්නේ එකයි ලොකුම නිව්ස් එක වැඩි දවසක් යන්නේ නැහැලු මහමොලකරු අල්ලනවලු ඇමතියත් ලකුණු දාගන්නවා ජයටම ඔන්න දෙනවලු දඬුවම් පිලිපදිනවලු නීතිය අකුරටම අනේ හොඳයි හැබැයි ඉතින් ඒ වගේම පාස්කු සංහාරයෙන් කදුලුබෝන මිනිස්සුනටත් ඒ උනන්දුවම තිබුන නම්
Posts
Showing posts from March, 2021